සූචක ඇතුලත් කිරීම සංස්කරණය කරන්න
තෝරාගත් සූචක ඇතුලත් කිරීම සංස්කරණය කරයි. සූචක ඇතුලත් කිරීම ඉදිරිපස හෝ තුල ක්ලික් කර, මෙම විධානය තෝරාගන්න.
To insert an index entry, select a word in the document, and then choose .
තෝරාගැනීම
තෝරාගත් සූචක ඇතුලත් කිරීම සංස්කරණය කරයි.
සුචිය
Displays the type of index that the selected entry belongs to. You cannot change the index type of an index entry in this dialog. Instead, you must delete the index entry from the document, and then insert it again in a different index type.
ඇතුලත් කිරීම
අවශ්‍යනම් සූචක ඇතුලත් කිරීම සංස්කරණය කරන්න. ඔබ සූත්‍ර ඇතුලත් කිරීම වෙනස් කරන විට, නව පෙල දිස්වන්නේ සූචකයේ වන අතර, ලේඛනයේ සූචක ඇතුලත් කිරීම් නැංගුරම ඇති ස්ථානයේ නොවේ. උදාහරණයකට, ඔබට "මූලික, පොදු බලන්න" වැනි විස්තර සහිත සූචකයක් ඇතුලත් කල හැක.
1වෙනි යතුර
බහුමට්ටම් සූචකයක් නිර්මාණය කිරීමට, පලමු මට්ටමේ සූචක ඇතුලත් කිරීමේ නම යතුරු කරන්න, නැතිනම් ලැයිස්තුවෙන් නමක් තෝරන්න. පවතින සූචක ඇතුලත් කිරීම එකතු වන්නේ මෙම නමට යටිනි.
2වෙනි යතුර
දෙවන මට්ටමේ සූචක ඇතුලත් කිරීමේ නම යතුරු කරන්න, නැතිනම් ලැයිස්තුවෙන් නමක් තෝරන්න. පවතින සූචක ඇතුලත් කිරීම එකතු වන්නේ මෙම නමට යටිනි.
මට්ටම
Changes the outline level of a table of contents entry.
මකා දමන්න
තෝරාගත් ඇතුලත් කිරීම සූචකයෙන් මකා දමයි. ලේඛනයේ ඇතුලත් කිරීම් පෙල මකා දැමෙන්නේ නැත.
වමට ඇති අවසාන ඊතලය
Jumps to the first index entry of the same type in the document.
වමට ඇති අවසාන ඊතලය
දකුණට ඇති අවසාන ඊතලය
Jumps to the last index entry of the same type in the document.
දකුණට ඇති අවසාන ඊතලය
වමට ඇති ඊතලය
Jumps to the previous index entry of the same type in the document.
වම් ඊතලය
දකුණට ඇති ඊතලය
Jumps to the next index entry of the same type in the document.
දකුණු ඊතලය
You can jump quickly to index entries with the සංචාලක තීරුව.