LibreOffice 6.1 Help
ආකාරය ප්‍රකාශ කිරීමේ අනුලකුණක් හෝ සෙවුම් පදයක් විශේෂණය කර නැත්නම්, DefCur ප්රකාශනය අකුරු පරාසයට අනුව පෙරනිමි විචල්‍යය ආකාරය පිහිටුවයි.
Defxxx Characterrange1[, Characterrange2[,...]]
Characterrange:පෙරනිමි දත්ත වර්ගය නියම කිරීමට ඔබට අවශ්‍ය විචල්‍ය පරාසය ලබාදෙන අකුරු.
xxx: පෙරනිමි විචල්‍ය වර්ගය අර්ථ දක්වන මූලපදය:
මූලපදය: පෙරනිමි විචල්‍ය වර්ගය
DefErr: Error
විචල්‍ය වර්ග සඳහා REM Prefix අර්ථ දැක්වීම්:
DefBool b
DefDate t
DefDbl d
DefInt i
DefLng l
DefObj o
DefVar v
DefErr e
Sub ExampleDefErr
eErr=Error ' eErr is an implicit error variable
End Sub